මෙන්න මේ ප්‍රශ්නය පෙළක් අයට ආපු එකක්. ඒ කියන්නේ, එයාලා කියනවා අපිට TeamViewer භාවිතා කරලා Android Device එකකින් Computer එකක් Remote Access කරන්න පුළුවන් කියල. නමුත් Android Device එකක් Computer එකෙන් Remote Access කරන්න බෑ කියල කියනවා. ඉතින් ඒක නිසාම මන් හිතුවා මෙය TeamViewer වලින් කොහොමද කරගන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න..
මන් ඔයාලට ඔයාලට මේක පහසු විදියට කියලා දෙන්නම්..
TeamViewer, Android වලට TeamViewer for Remote Control සහ TeamViewer...
Friday, August 30, 2013
Sunday, April 14, 2013
Huawei E303 Dongle Unlock කරගන්න!

ඔන්න මම සිංහල හා හින්දු අළුත් අවුරුදු තෑග්ගක් වශයෙන් Huawei E303 Dongle එක Unlock කරගන්න පොඩි Online Unlock Codes Calculator එකක් ගෙනාවා. ඔයාලගේ පහසුව සදහා Calculator එක මෙම අඩවියේ දකුණු පැත්තේ දාලා තියෙන්නේ. unlock කරගන්න බැරිව දගලන කට්ටියත් ඉන්නවනේ ඒ අයට මෙය ප්‍රයෝජනවත් වේවි. දැනට බොහොමයක් නොමිලයේ දෙන Dongle Unlock Software මෙම Dongle එකට සහ තවත් කීපයකට Support කරන්නේ නෑ. මොකද කියනවනම් මේවා New Algorithm යටතේ එන Dongle නිසා. ඉතින් ගොඩක් අයට තියෙන...
Saturday, April 13, 2013
සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!

මේ ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ ප්‍රීතිමත් සහ සෞභාග්‍යමත් නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කර...
Friday, April 12, 2013
Enemy Strike Android Game එක Play කරමු

Enemy Strike - EPIC First Person Shooter
ඔන්න මම තවත් අලුත් android Game එකක් ඔයාලට හදුන්වලා දෙන්න තමා යන්නේ. ඒ තමා Enemy Strike කියන android Game එක. මේ Game එක android වලට විතරක් නෙමේ. Apple වලත් Play කරන්න පුළුවන්. මෙම Game එකේ 3D Graphics හොදට තියෙනවා. Play කරද්දී ආසා හිතේවි. හැබැයි Game එක Play කරන්න ඔයාගේ Android version එක 2.2 ක් වත් තියෙන්න ඕනේ. iOS එකට 5.0 ක් වත් තියෙන්න ඕනේ.
හරි එහෙනම් ගේම් එකට එන්නම්කෝ. මෙහි අති බිහිසුණු පිටසක්වල...
Monday, April 1, 2013
Google ලගේ අලුත්ම තාක්ෂණය - Google Nose Beta

Google Nose Beta AP1 2013
ඔන්න වෙනදා වගේම හොද දෙයක් අපිට Google ල දීල තියෙන්නේ. මේක තම Google ලාගේ අලුත්ම තාක්ෂණය. ඒ තම Google Nose Beta. මේකෙන් වෙන්නේ අපි search කරන දෙයක සුවද දැනෙනවා. අපි කරන්න ඕනේ මේකයි http://www.google.com/landing/nose/index.html මුලින්ම මේ ලින්ක් එකට ගියාම Try Google Nose Beta button එකක් පෙනෙයි. එක Click කලාම මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ ටික කරන්න.
එකේ තියෙන Smell Button එක ඔබල Start Smelling Button එක...
Friday, March 15, 2013
Autofill සහ Password Sync Android වල Chrome Beta වලටත්

මම දැන් පුළු පුළුවන් විදියට ඔයාලට සිංහලෙන් ලිපි ගෙන දෙනවා. මොකද මගේ කාර්යබහුලත්වයත් මෙයට බලපානවා. මම පුළුවන් ඉක්මනට ඔයාලට අලුත් අලුත් දේවල ගැන තොරතුරු කියන්නම්. සුළු සුළු ප්‍රමාද වීම් වෙන්නේ ඉතින් මම ඉස්සෙලා කිව්ව කාරණය වන කාර්යබහුලත්වය නිසයි. හොදයි එහෙනම් මම අද මෙම පොස්ට් එකෙන් කියන්න යන්නේ Autofill සහ Password Sync Android Chrome Beta එකටත් එකතු කරලා තියෙන එක ගැන.
අපි ඉතින් හැමෝම වාගේ Desktop පරිගණක සහ Laptops පාවිච්චි කරනවානේ....
Wednesday, March 13, 2013
Free Download Dragon Slayer Game for Android
Dragon Slayer - මකරුන් මරන්නා (Android)
මෙම Dragon Slayer Android ක්‍රීඩාව 3D Game එකක් ලෙසින් Glu Mobile අපට නොමිලයේ ලබා දෙනවා. Dragon Slayer Game එක හරහා අපට ලැබෙන අභියෝගත්මක් ක්‍රියාව වෙන්නේ මෙහි සිටින මකරුන් මරා දැමීමයි. මායවලින් සපිරි අපුර්ව සටනක් අපට මෙහි කරන්න වෙනවා. ඉතින් ඔයාල Game එක Play කරලා හොදද නැද්ද කියලා Comment එකක් දාන්න. මේ වගේ හොද Android Game ටිකක් ඉදිරියේදී දාන්නම්.
Links for Download...
Tuesday, March 12, 2013
Google Input Tools Supported Languages
දැනට ඉන්පුට් ටූල්වලින් සහය ලබන භාෂා - Google Input Tools Supported Languages
පහළ ඇති ලින්ක් එක හරහා ගොස් ඔබට දැනට ඉන්පුට් ටූල්වලින් සහය ලබන භාෂා බලගත හැකියි.
ඉන්පුට් ටූල්වලින් (Google Input Tools) සහය ලබන භාෂා බලා ගැනීම සදහා
For Google Input Tools Supported Languages : http://www.google.com/inputtools/cloud/support.htm...
Monday, March 11, 2013
Enabling Google Input Tools to Type Sinhala in Gmail

මම හිතන්නේ මම මේ දවස් ටිකේ නොකඩවාම Post ලිව්වා. මේකත් ලියලාම ඉන්න හිතුවා. මොනවා වුනත් අපේ සිංහල භාෂාව එකට එන්න ඕනේ. මට තේරෙන හැටියට නම් අපේ රටේ සිංහල භාෂාවට වැඩිය තැනක් English භාෂාවට හිමිව තිබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිංහලින් අන්තර්ජාලයේ ලියන කට්ටියව ලොකු දෙයක් කරනවා සිංහල භාෂාව ගෙනයන්න. හරි. එහෙනම් මම මාතෘකාවට එන්නම්. මම Google Input Tools සම්බන්ධයෙන් මිට පෙර ලිපියකින් ඉදිරිපත් කරලා තියෙනවා. එය කියවීමට අවශ්‍යනම් මෙතනින්...
Sunday, March 10, 2013
මා ලියනා ලිපි Email වලින් දනුම් දෙන්න ඕනෙද?

ඔබට මම ලියන ලිපි... ඒ කියන්නනේ මම අලුතින් ලියන ලිපි. මම අලුත් ලිපියක් එහෙම ලිව්වොත් ඒ වෙලේම දැනගන්න හම්බවෙන්නේ නැනේ... නේද?. ඔයාලා මගේ Web Site එකට නිතරම ඇවිල්ලා ම බලන්න එපැය. ඉතින් ඒක ට මම පිලියමක් යොදලා තියෙන්නේ. මේක ගැන ගොඩක් අය දන්නේ නෑ. මම මේ පහසුකම ගැන පස්සේ කථාකරන්නම්. ඉතින් මම ඔයාලා ට එකෙන් මම අලුතින් ලියන ලිපි Email හරහා දැනුම් දෙන්න හදාගන්න හැටි කියන්නම්. මුලින්ම මේ පින්තුරය බලාගන්නකෝ. මම හිතනවා මෙහෙම මේක කරන...
Google IME to type in Sinhala with Google Chrome

හොදයි මම දැන් කියන්න යන්නේ අපිට Sinhala Type කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැනයි. හැබැයි මේ ක්‍රමයේදී අපිට සිංහලින් ලියන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාල අවකාශ්යෙයි. Desktop එකේ වැඩ කරන්න නම් ඉතින් Google IME Tools තියෙනවනේ. මේක අන්තර්ජාලයේ ලිපි ලියන සහ සිංහලින් Mail යවන අයට ගොඩක් වැදගත් වෙයි. මේ පහසුකම අපිට දෙන්නේ Google සමාගමයි. මෙයින් අපට අන්තර්ජාලයේදී පහසුවෙන් වැඩකරන්න පුළුවන්. මේ වගේ පහසුකම් තියෙන තව කීපයකුත් Google සමගම අපට දීල තියෙනවා. ඒවා ඊලග...
Subway Surfers Android Game
මේකත් හොද Android Game (Subway Surfers) එකක්. මේ Android Game එකේ සිද්ධ වෙන්නේ ඉන්ස්පෙක්ටර් සහ ඔහුගේ සුනඛයාගෙන් පුළුවන් තරම් වේගයෙන් බේරිලා යන්න තම. ඉතින් ඒ දුවන අවස්ථාවේදී ඒ තියෙන බාධකත් ජයගන්න ඕනේ. මෙහෙම තම මේකේ වෙන්නේ. මේ Game එක Android OS වලට විතරක් ම නෙමේ නිර්මාණය කරලා තියෙන්නේ Apple ලගේ ඒවටත් නිර්මාණය කරලා තියෙන්නේ. මම නම් Subway Surfers Game එක Play කරලා බැලුවා. වරදක් නම් නෑ . මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එහෙනම්...
Saturday, March 9, 2013
Vector Android Game එක - Nekki
මම මේ blog එකට අවේ හුග කාලෙකින් නේ. අද ඉදන් මම පුළුවන් වේලාවට පොස්ට් ලියන්න හිතුවා. හරි එහෙනම් දැන් මම ලිපියෙන් කියන්න යන දේට එන්නම්කෝ. ඉතින් මම මේ ළගදි මගේ Android Tablet එකෙන් හොද Games ටිකක් හෙව්වා. එතකොට මට නියම Game එකක් හම්බවුණා. ඒ Game එක තමා Vector කියන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Nekki Developers විසිනි. මේ Vector කියන Game එකේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියකි.
මේක එක්තරා විදියක ඒකාධිපති...
Subscribe to:
Posts (Atom)