Showing posts with label madura balasooriya. Show all posts
Showing posts with label madura balasooriya. Show all posts
Saturday, April 13, 2013
Sunday, March 10, 2013
මා ලියනා ලිපි Email වලින් දනුම් දෙන්න ඕනෙද?
ඔබට මම ලියන ලිපි... ඒ කියන්නනේ මම අලුතින් ලියන ලිපි. මම අලුත් ලිපියක් එහෙම ලිව්වොත් ඒ වෙලේම දැනගන්න හම්බවෙන්නේ නැනේ... නේද?. ඔයාලා මගේ Web Site එකට නිතරම ඇවිල්ලා ම බලන්න එපැය. ඉතින් ඒක ට මම පිලියමක් යොදලා තියෙන්නේ. මේක ගැන ගොඩක් අය දන්නේ නෑ. මම මේ පහසුකම ගැන පස්සේ කථාකරන්නම්. ඉතින් මම ඔයාලා ට එකෙන් මම අලුතින් ලියන ලිපි Email හරහා දැනුම් දෙන්න හදාගන්න හැටි කියන්නම්. මුලින්ම මේ පින්තුරය බලාගන්නකෝ. මම හිතනවා මෙහෙම මේක කරන හැටි ඔයාලට කියන්න ලේසියි කියලා.
මෙහි තියෙනවා "Enter your email address" කියල. ඊට පහලින් box එකක් තියෙනවා පෙනෙනවා ඇතිනේ. ඒ Box එක තුල ඔයාගේ Email ලිපිනය ලියලා ඊට යටින් තියෙන "Subscribe" button එක ඔබන්න. එවිට ඔයාට New Window එකක් එනවා. මෙලෙස,
දැන් Security code එක නිවැරදිව type කරලා "Complete Subscription Request" ඔබන්න. ඊට පස්සේ ඉදල මම අලුතින් ලියන ලිපි පිලිබදව ඔයාට Email වලින් දැනුම් දෙයි.
මෙහි තියෙනවා "Enter your email address" කියල. ඊට පහලින් box එකක් තියෙනවා පෙනෙනවා ඇතිනේ. ඒ Box එක තුල ඔයාගේ Email ලිපිනය ලියලා ඊට යටින් තියෙන "Subscribe" button එක ඔබන්න. එවිට ඔයාට New Window එකක් එනවා. මෙලෙස,
දැන් Security code එක නිවැරදිව type කරලා "Complete Subscription Request" ඔබන්න. ඊට පස්සේ ඉදල මම අලුතින් ලියන ලිපි පිලිබදව ඔයාට Email වලින් දැනුම් දෙයි.
Google IME to type in Sinhala with Google Chrome
හොදයි මම දැන් කියන්න යන්නේ අපිට Sinhala Type කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැනයි. හැබැයි මේ ක්‍රමයේදී අපිට සිංහලින් ලියන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාල අවකාශ්යෙයි. Desktop එකේ වැඩ කරන්න නම් ඉතින් Google IME Tools තියෙනවනේ. මේක අන්තර්ජාලයේ ලිපි ලියන සහ සිංහලින් Mail යවන අයට ගොඩක් වැදගත් වෙයි. මේ පහසුකම අපිට දෙන්නේ Google සමාගමයි. මෙයින් අපට අන්තර්ජාලයේදී පහසුවෙන් වැඩකරන්න පුළුවන්. මේ වගේ පහසුකම් තියෙන තව කීපයකුත් Google සමගම අපට දීල තියෙනවා. ඒවා ඊලග Post එකෙන් බලාපොරොත්තු වෙන්න හොදේ. Google සමගම දීලා තියෙන මේ පහසුකම් වල විශේෂත්වය තම අපි Singlish වලින් Type කරන්න විතරයි තියෙන්නේ ඒවා නිසි පරිදි සිංහලින් දිස්වේවි.
හරි. එහෙනම්, මේකට අවශ්‍ය දේවල් ටික කියන්නම්.
- Internet Connection
- Google Chrome Web Browser (මෙය මත Click කිරීම මගින් ඔබට Google Chrome Download කරගත හැකියි.)
ඉන්ටෙර්නෙට් වලදී සිංහල පාවිච්චි කරන හැටියි මම මේකෙන් කියල දෙන්නේ හොදේ. වෙබ් බ්‍රොව්සෙර් එකට මම Google Chrome විතරක් සදහන් කරපු එක ගැන ඔයාලට ප්‍රශ්නයක් ඇති. හේතුව තමා මෙම පහසුකම තාම දීලා තියෙන්නේ Google Chrome Web Browser එකට වීමයි. ඒ නිසා ඔය Google Chrome Web Browser එක ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. හොදයි මම මෙය පියවරින් පියවර කියල දෙන්නම්.
Google Chrome Web Browser එක ස්ථාපනය කරගත්තට පස්සේ. (ඔබ දනටමත් Google Chrome Web Browser ස්ථාපිත කර ඇත්නම් කිසිදු ගැටළුවක් නෑ මෙතැන් සිට පටන් ගන්න කරන්න. හැබැයි අලුත් සංස්කරණය තියෙනවනම් තම ගොඩක් හොද.) දැන් මෙන්න මේ ලින්ක් එකට Google Chrome Web Browser එකෙන් යන්න.
Google Input Tools (by Google)
මේකට ගියාම මේ Google Chrome Extension එක Google Input Tools (by Google) කියලා දිස් වෙනවා. ඒ Web Browser එක මැද්දේ පොඩි Dialog Box එකක් ඇතුලේ. දැන් එකේ දකුණු පැත්තේ ඉහල තියෙනවා "ADD TO CHROME" කියලා ඒක දැන් Click කරන්න. දැන් තව Box ඕපෙන් වෙලා Add කරන්න ද කියල අහනවා. Add Button එක මත Click කරන්න. එවිට ස්වංක්‍රියව Google Chrome Web Browser එක තුලට එය ඇතුළු වෙනවා.
දැන් Google Chrome Web Browser තුල New Tab එකක් ඕපෙන් කරන්න. (Google Search එකට යන්න). දැන් Web Browser Address bar එකට දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ Icon එකක්.
දැන් වම් ඇත පැත්තේ තියෙන Add Input Tools Box එකෙන් ඔබට ඕන කරන භාෂා තෝරාගන්න. Ex: මම තෝරාගන්නේ "සිංහල" භාෂාව. දැන් මැද ඔයාට පෙනෙනවා ඇති පොඩි ඊතලයක්. එය මත Click කරන්න. එවිට එම තෝරාගත් භාෂාව දකුණු පැත්තේ Selected Input Tools Box එකේ දිස් වෙනවා. දැන් ඒ tab එකෙන් අයින් වෙලා මම කලින් ඕපෙන් කරගන්න කියලා කිව්වා New ටැබ් එකට එන්න. එකෙන් Google Search එකට එන්න. දැන් අපි කලින් Extension Options තෝර ගත්ත තැනට ගිහින් නැවතත් එම icon එක මත Click කරන්න. එවිට ඔබට පහත ලෙස ඔබ තෝරා ගත් භාෂාවන් ද සමගින් දිස්වෙනවා.
එකෙන් ඔයාට දැන් පාව්ච්චි කරන්න ගන්න භාෂාව තෝරාගන්න. දැන් ඔය ඒ Google Search එකේ Search Box එකේ Singlish වලින් ලියන්න. ඒ ලියන ආකාරයට අනුව ඔබට අවශ්‍ය වචන මත Click කිරීම මගින් ඔබට පහසුවෙන් යතුරු ලියනය කරගත හැකියි. Type කරන විට පහලින් දිස්වෙන වචන අතර Arrow Keys වලින් මාරු විය හැකිය. එය සෙලෙච්ට් කරලීම සදහා Enter යතුර භාවිතා කරන්න.
සැලකිය යුතු කරුණු ටිකක්.
එය සක්‍රිය වූ විට මෙලෙස දිස් වේ.
Shortcut Keys
මේ සදහා කෙටි මන් ද යොදා තිබේ. ඒවා පාවිච්චි කිරීමෙන් පහසුවෙන් අපට අපගේ භාෂාවන් තෝරාගත හැකියි. මෙන්න ඒවා ටික.
- SHIFT : Shift යතුර එබීම මගින් ඔබට මෙම IME එකේ තත්වය පාලනය කරගත හැකියි. එනම් On කිරීම හෝ off කරීම. SHIFT මගින් සාමාන්යයතුරු පුවරුව මාරු කළ නොහැකිය.
- ALT + SHIFT : ලැයිස්තුවේ ඊළඟ ඉන්පුට් ටූල් වෙත මාරු වන්න (දිගුව ඕෆ් වී ඇත්නම්, එය ඔන් කරන්න)
- CTRL + SPACE : අවසන් වරට භාවිතා කළ ඉන්පුට් ටූල් වෙත යොමු වන්න(කිසිවක් නැත්නම්, දිගුව ඕෆ් කරන්න)
See Also : http://www.google.lk/inputtools/try/
Sunday, June 24, 2012
ඉතාලියෙන් සුපිරි වේගවත් දුම්රියක්!
අද ටිකක් වෙනස් ලිපියක් ලියන්න හිතුවා. මෙය ඉතාලියෙන් බිහිවුණු Ferrari වර්ගෙය් සුපිරි දුම්රියක් ගැනයි. මෙම සුපිරි වර්ගයේ දුම්රිය ලබන සතියේ පළමු වරට ප්‍රදර්ශනය සදහා යෙදීමට කටයුතු කරයි. මෙහි උපරිම වේගය වන්නේ 186 mph ක් වන අතර මෙම දුම්රිය දැනට ධාවනය කිරීමට නියමිත වන්නේ ඉතාලියේ මිලානෝ, රෝම හා නාපෝලි නගරයන් හරහාය.
Italo දුම්රිය තුල මගීන් 460 ක ප්‍රමාණයකට ආසන ඉඩකඩ පහසුකම් තිබේ. මෙහි පළමු පන්ති වෙන් තිබෙන්නේ ව්‍යාපාරික හා ආර්ථික සම්බන්ධ පුද්ගලයින් සදහායි. ඒ වගේම මෙහි ආසන සියල්ල ලෙදර් (හම්) වලින් නිමවා ඇත. තවද මෙම දුම්රියෙන් මිලානෝවල සිට රෝමයට ඇති අඩුම ටිකට් එකේ මිල ඇමෙරිකානු ඩොලර් 60 පමණ මුදල් වෙනවා. මෙම දුම්රියේ සේවාව අවසන් වන්නේ Trenitalia හිදී ය. NTV එක නම් කියන්නේ 2014 අවසානය වෙන විට වාර්ෂික මගීන් සංඛ්‍යාව මිලියන 9 ක පමණ ප්‍රමාණයක් ඇදී එයි කියලා බලාපොරෝත්තු වන බවයි.
Tuesday, June 24, 2008
My First Blog Post
Hi....
WELCOME TO MY BLOG
Subscribe to:
Posts (Atom)









