Saturday, February 15, 2014

Java Mobiles තියෙන අයට PhoneCopy ගැන දැනුමට

     ඊයේ නම් ලිනක්ස් සම්බන්ධව පොස්ට් එකක් දැම්ම... :) ඉතින් අදත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන දෙයක් එකතු කරන්න කැමතියි.. මාතෘකාව දකින්න ඇතිනේ.. :P ඉතින් ඔන්න ඔය ගැන තමා දැනුවත් කරන්න යන්නේ.. පාවිච්චි කරපු අයත් ඇති.. මන් මේක කාලයක ඉදන් මගේ Java Mobile Phone එකේ use කරනවා...(Android එකකුත් ඇතේ.. :P ) දැන් නම් Java Mobile Phones බොහොම අඩුයිනේ.. දැන් ඉතින් Android නේ පෙරළි කාරයා.. ඉතින් ඔයා අතරේ Java Mobile Phone use කරන අයට නම්...

Friday, February 14, 2014

Ubuntu/Mint/Debian වල Springseed එකෙන් Short Notes ගහමු

     ලොකු කාලයකින් තම මේ Blog එකේ Post එකක් දාන්නේ.. :D හැමෝටම වගේ මටත් තියෙන ප්‍රශ්නයක් තම කාලය... ඉතින් වැඩ රාජකාරි වලට හිර වුන නිසා පොඩ්ඩක් බ්ලොග් එකෙන් වෙන්ව හිටිය... ;) දැන් තම Free වේලාවක් හම්බවුණේ Post එකක් ලියන්න... මට මේක හම්බ වුණේ අන්තර්ජාලයේ එහෙ මෙහෙ දුවද්දී.. Ubuntu, Mint පාවිච්චි කරන අයට මේක වටියි.. :) හරි එහෙනම් බලමු Springseed කියන්නේ මොකක්ද කියලා.. හරි එහෙනම්, Springseed කියන්නේ අපිට පහසුවෙන් Short Notes (කෙටි...