
ඔන්න මම සිංහල හා හින්දු අළුත් අවුරුදු තෑග්ගක් වශයෙන් Huawei E303 Dongle එක Unlock කරගන්න පොඩි Online Unlock Codes Calculator එකක් ගෙනාවා. ඔයාලගේ පහසුව සදහා Calculator එක මෙම අඩවියේ දකුණු පැත්තේ දාලා තියෙන්නේ. unlock කරගන්න බැරිව දගලන කට්ටියත් ඉන්නවනේ ඒ අයට මෙය ප්‍රයෝජනවත් වේවි. දැනට බොහොමයක් නොමිලයේ දෙන Dongle Unlock Software මෙම Dongle එකට සහ තවත් කීපයකට Support කරන්නේ නෑ. මොකද කියනවනම් මේවා New Algorithm යටතේ එන Dongle නිසා. ඉතින් ගොඩක් අයට තියෙන...