
අද ටිකක් වෙනස් ලිපියක් ලියන්න හිතුවා. මෙය ඉතාලියෙන් බිහිවුණු Ferrari වර්ගෙය් සුපිරි දුම්රියක් ගැනයි. මෙම සුපිරි වර්ගයේ දුම්රිය ලබන සතියේ පළමු වරට ප්‍රදර්ශනය සදහා යෙදීමට කටයුතු කරයි. මෙහි උපරිම වේගය වන්නේ 186 mph ක් වන අතර මෙම දුම්රිය දැනට ධාවනය කිරීමට නියමිත වන්නේ ඉතාලියේ මිලානෝ, රෝම හා නාපෝලි නගරයන් හරහාය.
මෙම සේවය බලපවත්වා ගෙන යන්නේ Nuovo Trasporto Viaggiatori (NTV) විසිනි, ඒ වගේම මෙම Italo කියන සුපිරි වේගවත් දුම්රිය අප්‍රේල් 28 දින...